කලා

ඇමරිකාවේ දිවි ගෙවන අනර්කලීගේ සරාගිම ඡායාරූප පෙළක්

අනර්කලී ආකර්ෂා කියන්නේ කාලයක් පුරාවට ලංකාවේ කතාබහට ලක්වුණු රංගන ශිල්පිනියක්. ඇගේ රූමත්කම සහ ඇගේ විලාසිතාවන් නිසාම එකල ඇය හැමෝම අතර කතාබහට ලක්වුණා. සිකුරු හතේ, සිකුරු යෝගය, පිස්සු ට්‍රිබල්, හිරිපොද වැස්ස, සර් ලාස්ට් චාන්ස්, එතුමයි මෙතුමයි ඇතුළු චිත්‍රපට ගණනාවකටම රංගනයෙන් දායක වුණු අනර්කලී miss sri lanka කිරුළ දිනාගත් ජයග්‍රාහිකාවක්. ඇය විවාහ වුණේ ඩිෂාන් ජයසිංහ සමගින්. විවාහයෙන් පස්සේ ඇය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචියට ගියා. ඒ නිසා මේ වනවිට ඇයව රංගනය තුළින් දකින්න ලැබෙන්නේ නැහැ. ඇයගේ නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ඇය නිරන්තරයෙන් එකතු කරන සරාගී ඡායාරූප පෙළක් ඔබට ගෙන එන්නට හිතුවා.

Related posts

දීපිකා instergram පළමු තැනට

Mohamed Dilsad

ශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටයට වාරණයක්

Mohamed Dilsad

සාරා සහ ධනුෂ් පෙම්වතුන් වෙයි

Mohamed Dilsad

Leave a Comment