දේශීය

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

(UTV | මොණරාගල) – කතරගම නගරය ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමකින් සිවු දරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මරා දමා ඇත්තේ කතරගම නාගහවීදිය සමෟධි මාවතේ පදිංචිීව සිටි සින්න කම්බි සිවබාල සුබ්‍රමනියම් (52) නැමැති අයෙකි.

මෙම පුද්ගලයා රාත්‍රි සිය නිවස වෙත ගමන් කිරීමේ දී කොටන තුවක්කුවකින් වෙඩි තබා ඇති බවත් වෙඩි ප්‍රහාරයෙන් තුවා ලැබූ ඔහු කතරගම රෝහලට ඇතුළු කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මුලික රෝහල වෙත රැගෙන යන අතර මග දී ජිවිතක්ෂයට පත් වී තිබේ.

මළ සිරුර දෙබරවැව මුළික රෝහලේ මතෘ ශරිරාගාරයේ පවති.

Related posts

දුම්රිය හා බස් රථ අවුරුදු මෙහෙයුම අරඹයි

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව වැටුප් වැඩි කළේ නෑ, තිබුණ වැටුපත් කපලා…! – මහින්ද පතිරණ

Editor O

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීමක්

Editor O

Leave a Comment