දේශීය

අද අලුයම සිට තවත් ප්‍රදේශ 04 ක් හුදකලා කරයි

(UTV | කොළඹ) – අද අලුයම සිට තවත් ප්‍රදේශ 04 ක් හුදකලා කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ උයන්වත්ත සහ උයන්වත්ත උතුර / යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් හි නාරාන්තනානි වයඹ සහ කලුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පුහාඹුගොඩ නැගෙනහිර වසමේ මලබඩවත්ත කොටස එලෙස හුදකලා කෙරුණා.

එමෙන්ම මඩකලපුව එරාවුර් හි එරාවුර් 02 ග්‍රාම නිළධාරී වසම අද අලුයම 06 සිට හුදකලාබවින් මුදාහැර තිබෙනවා.

Related posts

PCR පරීක්ෂණ 530 ක් සිදුකර අවසන්

Mohamed Dilsad

බොරතෙල් මිල අඩුවෙලා.. මෙහේ මිල අඩු කළේ නෑ.. ඒ සල්ලි යන්නෙ කාගෙ සාක්කුවටද..? – මරික්කාර්

Editor O

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment