දේශීය

උසස් පෙළට ඔන්ලයින් හරහා ඉල්ලුම්පත් කැඳවීම අද සිට

(UTV | කොළඹ) – මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අද (05) සිට ආරම්භ කෙරෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 30 වනදා දක්වා www.doenets.lk හරහා ඊට අයදුම් කළ හැකි බවයි.

Related posts

නාමල් රාජපක්ෂ – ඇමෙරිකා තානාපතිනී ජුලී චන්ග්ගේ මූණටම කිව්ව කතාව

Editor O

රට දිනවන ගමනට විපක්ෂය පහර දෙනවා – ජනපති

Mohamed Dilsad

නිරෝධායනය නිමවා තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment