කලා

ඉර්ෆාන්ගේ පුත් බාබිල් සිනමාවට

(UTV | ඉන්දියාව) – පසුගිය වසරේ මිය ගිය සුපිරි සිනමා නළු ඉර්ෆාන් ඛාන්ගේ පුත් බාබිල් ඛාන් මේ වනවිට අතිශය කර්යබහුල වී සිටියි. ඒ ඔහුගේ කුළුඳුල් බොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටිම හේතුවෙනි.

බාබිල් මෙසේ සම්බන්ධව ඇත්තේ ඔහුගේ පියා වූ ඉර්ෆාන් ඛාන් රඟපෑ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ සෝජිත් සර්කාර්ගේ අලුත්ම චිත්‍රපටය සඳහාය. බාබිල් සෑම දිනකම සිය සමාජ පිටු අලුත් කරන අතර, ඒ ඔහු රූපගත කිරිම් කටයුතුවලදී ලබා ගන්නා ඡායරූප නිකුත් කිරිමෙන් බව සඳහන් වෙයි.

Related posts

කොරෝනා මර්ධනයට අක්ෂේ කුමාර්ගෙන් පරිත්‍යාගයක්

Mohamed Dilsad

දමිළ බසට හැරවෙන Driving Licence

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ Arrow, The Flash නළුවාටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment