දේශීය

සංචරණ සීමා කඩ කළ පෞද්ගලික බස් රථයක් පොලිස් භාරයට

(UTV | කොළඹ)- පළාත් අතර සංචරණ සීමා කඩ කරමින් මඩකලපුවේ සිට කොළඹ පැමිණි පෞද්ගලික බස්රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේදීයි

බස්රථයේ රියදුරු, රිය සහායක සහ එහි සිටි මගීන් 38දෙනෙකු ද සමග එම බස්රථය පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

ඉංජිනේරු සංස්ථා සභාපති සිරකර තබාගෙන සේවකයන් විරෝධතාවයක

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සමඟ උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ සිට තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment