දේශීය

ලබන මාසයේදි කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 65 ක් දිවයිනට

(UTV | කොළඹ) – ලබන සැප්තැම්බර් මාසය වන විට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලක්ෂ 210 ක් ආනයනය කෙරේ.

සයිනෝෆාම්, සයිනෝවැක් සහ ස්පුට්නික් විී ඇතුලු එන්නත් මෙසේ ආනයනය කරන බව රජය කියයි.

ඉන් ලක්ෂ 65 ක එන්නත් ලබන මාසයේදි ලැබිමට නියමිතයි. තවත් එන්නත් ලක්ෂ 90 ක් අගෝස්තු මාසයේදි ලැබෙනු ඇත. සැප්තැම්බර් මාසයේදි තවත් ලක්ෂ 30 ක් මෙරටට ආනයනය කෙරේ.

මෙරට ජනගහනයෙන් ලක්ෂ 130 කට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදිම රජයේ අපේක්ෂාවයි.

Related posts

නැගෙනහිර පළාතේ රෝහල්වල වර්ජනයක්

Editor O

මැතිවරණයට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම හෙට

Mohamed Dilsad

වැසි රහිත කාලගුණයක්

Mohamed Dilsad

Leave a Comment