දේශීය

ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග විවාද දිනය මීළග පක්ෂ නායක රැස්වීමේදී

(UTV | කොළඹ) – ඉන්ධන මිල වැඩි කිරිම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මීළග පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව තිබෙනවා.

ජුලි 06 වැනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කර විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය එහිදී තීරණය කිරීමට නියමිතයි.

Related posts

තවත් කොරෝනා රෝගීන් පිරිසක් හදුනා ගනී

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන ඉඟියක්…?

Editor O

ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment