දේශීය

කෝටියකට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

(UTV | කිලිනොච්චි) – රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 182 ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝට්ටුවකින් රැගෙනවිත් රථයකට පැටවීමට සූදානම් වීමේදීයි මෙම කේරළ ගංජා තොගය ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි සැකකරුවෙකුද සමග.

Related posts

නිරෝධායනයට ගෙන ගිය කාන්තාව මියගියේ කොරෝනා වලින් නොවේ

Mohamed Dilsad

ලංකාවේ කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ යයි

Mohamed Dilsad

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ

Editor O

Leave a Comment