දේශීයව්‍යාපාරික

යුරෝපා සංගමයට යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ බදු ප්‍රතිපත්තිය සංශෝධනයට

(UTV | කොළඹ) – යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන බදු ප්‍රතිපත්තිය 01 ජූලි වනදා සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලිපි හැර සියළු තැපැල් භාණ්ඩ සදහා මෙම බදු ප්‍රතිපත්තිය අදාල වනු ඇති.

Related posts

රජයේ ඔසුසැල් පමණක් විවෘත කර තබන්න උපදෙස්

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කොළඹ පදිංචියට

Editor O

ඉටුකම ශේෂය රුපියල් මිලියන 1250 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment