දේශීය

පුතාගේ යකඩ පොලු පහරින් පියා ජීවිතක්ෂයට

(UTV | කළුතර) – හැට හැවිරිදි පියෙකු ඊයේ (26) බේරුවලදී තම පුත්‍රයා විසින් යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මොවුන් දෙදෙනා වඩු මඩුවක් පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුකළ 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

දිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

කොරෝනා මර්ධනයට දළදා මාලිගාවේ අරමුදලෙන් ලක්ෂ 100 ක පරිත්‍යාගයක් [PHOTOS]

Mohamed Dilsad

වැලිකන්දේ දී බස් රථයක් පෙරළෙයි

Mohamed Dilsad

Leave a Comment