දේශීය

සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.   

ඒ අනුව එම සංචරණ සීමා මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත.

යුද හමුදාපතිවරයා ඊයේ සඳහන් කළේ මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා එළැඹෙන සඳුදා 4ට ලිහිල් කරන බවයි.

කෙසේ වෙතත් එම තීරණය වෙනස් කරමින් මෙසේ නැවතත් එළැඹෙන 21 දා තෙක් සතියකින් සංචරණ සීමා දීර්ඝ කර තිබේ.

Related posts

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය-පැරදුම නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජයයි – ජනාධිපති

Editor O

වයඹ පළාත් නව ආණ්ඩුකාර ධුරයට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (03) සිට නිවෙස්වලට

Editor O

Leave a Comment