දේශීය

ගොවීන්ගේ කෙසෙල් මිලට ගන්න ආණ්ඩුවෙන් මුදල්

(UTV | කොළඹ) – අස්වනු විකුණා ගැනීමට නොහැකිව සිටින ගොවීන්ගේ කෙසෙල් මිලදී ගැනීමේ වැඩසටහනක් රජය විසින් මේ වන විට ආරම්භ කර ඇත.   

එහි එක් පියවරක් ලෙස අද (07) පස්වරු 3 සිට ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ දී ගොවීන්ගේ කෙසෙල් මිලදී ගැනීමට නියමිතයි.

ඒ සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 50 ක මුදලක් ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයට වෙන්කර ඇත.

Related posts

ලක්ෂ්මන් කිරිඇල්ල දේශපාලනයෙන් සමුගනී.

Editor O

පූගොඩ හිටපු ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය ගැන නීතීඥ මනෝජ් ගමගේගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment