දේශීය

ගුවන් හමුදා පුහුණු යානයක් හදිසියේම ගොඩබස්වයි

(UTV | ත්‍රිකුණාමලය) – ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ත්‍රිකුණාමලයේ නිලාවේලි , ඉරක්කන්ඩි ප්‍රදේශයට හදිසියේ ගොඩබෑමට ලක්කළ බව ගුවන් හමුදාව පවසයි.   

කෙසේවෙතත් මෙම හදිසි ගොඩබෑම හේතුවෙන් ගුවන් නියමුවන් දෙදෙනාට අනතුරක් සිදුවී නොමැති අතර ඔවුන්ගේ දක්ෂතාව හේතුවෙන් සිදුවීමට ගිය අනතුරක් වලක්වා ගැනීමට හැකිවූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බල ඝන නායක දුශාන් විජේසිංහ පවසයි.

 

Related posts

ආචාර්යය අශෝකගෙන් පුරප්පාඩු වූ කතානායක ධූරයට වෛද්‍ය වික්‍රමරත්න පත්වෙයි

Editor O

ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

2021 වසර සඳහා වන අයවැයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ

Mohamed Dilsad

Leave a Comment