ක්‍රීඩාදේශීය

නිලූක කරුණාරත්න ඔලිම්පික් වරම් ලබයි

(UTV | ජපානය) – මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා බැඩ්මින්ටන් සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න සමත්ව තිබේ.   

ඒ අනුව, ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසකම් ලැබූ 06 වන ශ්‍රී ලාංකිකයා ඔහු වෙයි.

Related posts

අය-වැය දෙවෙනිවර කියවීමේ විවාදය ඇරඹේ…

Editor O

ලබන 29 වනදා සිට කතෝලික පාසල් ඇරඹීමටත් පියවර

Mohamed Dilsad

කොවිඩ් එන්නත අතපසු වූ අය සිටීනම් වහාම දැනුවත් කරන්න

Mohamed Dilsad

Leave a Comment