ක්‍රීඩා

කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් පත් කෙරේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා පත් කර ඇති බව වාර්තා වෙයි.   

ඔහුගේ මෙම පත්කිරීම සිදුකර ඇත්තේ වසර 02 ක කාලයක් සඳහායි.

53 හැවිරිදි හෂාන් තිලකරන්ත මීට පෙර ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළේය.

 

Related posts

සොලොසානෝ වෙනුවට හෝප්

Mohamed Dilsad

ජයග්‍රහණයට පාකිස්ථානයට තවත් ලකුණු 89ක් අවශ්‍යයි

Mohamed Dilsad

සූරියවැවට ජාත්‍යන්තර තරඟ නොදෙන්නේ ඇයි? ක්‍රීඩා ඇමති කියන කතාව

Mohamed Dilsad

Leave a Comment