දේශීය

රුපියල් 5000 නොලැබුණේ නම් කථා කිරීමට දුරකථන අංකයක්

(UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ජංගම වෙළෙඳුන් 8,895 ක් මේ වන  විට ලියාපදිංචි කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.  

 

එම වෙළෙඳුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 නියෝජනය කරමින් අදාළ ලියපදිංචි බලපත්‍ර නිකුත්කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ වෙත ජංගම වෙළෙඳුන් නොපැමිණියේ නම් හෝ පැමිණි වෙළෙඳුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට 011 – 2369139 යන දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

Related posts

එංගලන්තයේ ලාංකිකයන් 25 ක් කොරෝනා නිසා මිය යයි – අගමැති [RELEASE]

Mohamed Dilsad

PUCSL නඩුවට වියදම් කළ මුදල් ගැනත් තීරණයක්

Mohamed Dilsad

මහාචාර්ය චරිත හේරත්ට සමගි ජන බලවේගයේ තනතුරක්

Editor O

1 comment

මළ යකා May 31, 2021 at 12:07 pm

මොකක්ද යකෝ මාතෘකාව? මොකක් ද ප්‍රවෘත්තිය?

Reply

Leave a Comment