(UTV | කොළඹ) – රුසියාවේ ස්පුට්නික් එන්නතේ මාත්‍රා 50 දහසක් අද රාත්‍රියේ දිවයිනට පැමිණිමට නියමිත බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කලා.