දේශීය

වරාය නගරය කොමිෂන් සභා පනතට කතානායකවරයා අත්සන් තබයි

(UTV | කොළඹ) –  කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පෙරවරුවේ අත්සන් තැබූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද සිට බලාත්මක වනවා.

Related posts

තවත් ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනේ [UPDATE]

Mohamed Dilsad

පොලිස් නිළධාරීන් තිදෙනෙකුත් ස්වයං නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

එළඹෙන සතියේ සිට 5,000 දීමනාව යළිත්

Mohamed Dilsad

Leave a Comment