දේශීය

බස් සහ දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) – අද (21) රාත්‍රියේ සිට මගී දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. 

ඒ , අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන්.

අද රාත්‍රියේ සිට 27 වන බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරෙන අතර දුම්රිය ධාවන කටයුතු 28 වනදා සිට යළි නියමිත පරිදි ආරම්භ කිරීමට නියමිතයි.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලයේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර සිටියේය.

Related posts

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

බොරැල්ලට දැඩි පොලිස් ආරක්ෂාවක්.

Editor O

ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment