දේශීය

තවත් කොරෝනා ආසාදිත මරණ 38 ක් [RELEASE]

(UTV | කොළඹ) – තවත් කොරෝනා ආසාදිත මරණ 38 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව නිවේදනය කරයි.   

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1089ක් දක්වා ඉහළ ගියේය.

පසුගිය මැයි 07 සිට මැයි 20 දක්වා කාලය තුලදී මෙම මරණ සිදුව ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

 

 

Related posts

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්….!

Editor O

සැකකටයුතු ඩ්‍රෝන යානා වෙඩිතබා බිම හෙළීමට පොලිසියට බලය

Editor O

නවසීලන්තයේ ඊළඟ අගමැති ‍ Chris Hipkins නිතරඟයෙන් පත් වෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment