දේශීයව්‍යාපාරික

සියලු ආර්ථික මධ්‍යස්ථාන වැසෙන දිනයන්

(UTV | කොළඹ) – රට පුරා සම්පූර්ණ සංචරණ සීමා පනවනු ලබන කාල සීමාවේ දී සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.   

එම නිවේදනයේ දැක්වෙන්නේ මැයි 21 වන දින සිට මැයි 24 වන දින දක්වාත් නැවත මැයි 26 වන දින සිට මැයි 28 වන දින දක්වා ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙන බවය.

මැයි 25 වන දින පෙරවරුව 4 වන සිට සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළ විවෘත කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් 186 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල්, හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි !

Editor O

Leave a Comment