දේශීය

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස රෙජිනෝල්ඩ් කුරේ පත්කෙරේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කර තිබේ.   

මීට පෙර රූපවාහිනී සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ශ්‍රීලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස පත් කිරීමෙන් එම තනතුර පුරප්පාඩු වූ අතර රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කලේ එම පුරප්පාඩුව ටයි.

Related posts

හිටපු ඇමති ටිරාන් අලස් සැකකරුවෙක් ලෙස නම් කරයි: විදේශ ගමන් තහනම්

Editor O

අදත් වැසි කාලගුණය

Mohamed Dilsad

පාසල් අද සිට නැවතත් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment