දේශීය

සුමාත්‍රාහි භූ චලනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ [RELEASE]

(UTV | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා හි බටහිර වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ රික්ටර් පරිමාණයේ 6.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇත.   

කෙසේ ;වෙතත් අද දහවල් 12.03 ට පමණ සිදුවූ මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව; ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

No photo description available.

No photo description available.

Related posts

බොරතෙල් මිල තවදුරටත් පහත වැටේ

Mohamed Dilsad

දුම්රිය නවතින ලකුණු

Mohamed Dilsad

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74 දෙනෙකුට නඩු

Editor O

Leave a Comment