දේශීය

දුම්රිය ධාවනය අතරත් සංචරණ සීමා

(UTV | කොළඹ) –සංචරණ සීමා පැනවීමත් සමඟ පළාත් අතර දුම්රිය ධාවන කටයුතු ද අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවිමට තීරණය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස්රථ ධාවනය අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

Related posts

රටේ ජනතාව බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුයි – යුද හමුදාපති

Mohamed Dilsad

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

හිටපු ඇමති මනූෂට, මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්

Editor O

Leave a Comment