දේශීය

දුම්රිය සේවකයන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළට

(UTV | කොළඹ) – දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන දුම්රිය එන්ජින් රියදුරන්, නියාමකවරුන්, මාර්ග නඩත්තුවේ යෙදෙන සේවකයන් රැසකට කොරෝනා වෛරසය ආසාදනය වේ.

මේ හේතුවෙන් එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් කිහිප දෙනෙක් කොවිඩ් රෝගීන් ලෙස හඳුනා ගැනීමෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ.

මගීන් විශාල ප්‍රමාණයක් රැගෙන යාමට ධාවනය වූ දුම්රියවලට සිදු වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ද කඩ කිරීම හේතුවෙන් දුම්රිය ගමන්වාර අවලංගු කරනු ලබයි.

 

 

Related posts

නැව් අනතුරු ගැන සෙවීමට විශේෂ කාරක සභාවක්

Mohamed Dilsad

වසා දැමූ සියලු අධ්‍යාපන ආයතනයන්හි පවිත්‍ර කිරීමේ කටයුතු නැවත අරඹන්නැයි උපදෙස්

Mohamed Dilsad

ගුවන් තොටුපල තීරුබදු රහිත වෙළඳසැල් අද සිට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment