විදෙස්

ආසාදිතයන් දෙදෙනෙකු නිසා ඕස්ට්‍රේලියා – නවසීලන්ත ගුවන් ගමන් නවතී

(UTV | ඕස්ට්‍රේලියාව) – සිඩ්නි නගරයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු හමුවීමත් සමග ඕස්ට්‍රේලියාවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග නිරෝධායනය වීමකින් තොර ගුවන් ගමන් අත්හිටුවීමට නවසීලන්තය තීරණය කර ඇති බව වාර්තා වෙයි.  

අද රාත්‍රී 12 සිට එය බලාත්මක වන අතර පැය 48 කින් පසු තත්වය සළකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද නවසීලන්තය නිවේදනය කරයි.

සිඩ්නි නගරයේ 50 හැවිරිදි පුද්ගලයෙකුට සහ ඔහුගේ නවාතැනෙහි සිටි කාන්තාවකට වෛරසය වැළඳී ඇතැයි තහවුරුවීමත් සමග අද පස්වරු 05 සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපැවැත්වෙන පරිදි සීමාවන් කිහිපයක් පැණවීමට බළධාරීන් පියවර ගත්හ.

Related posts

කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් පත් කිරීම ට්‍රම්ප් කල් දමයි

Mohamed Dilsad

පාකිස්තානයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ඉහළට [VIDEO]

Mohamed Dilsad

අයිවරි කෝස්ට් හි අගමැති ජර්මනියේ දී අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment