දේශීය

රිශාඩ්ට පාර්ලිමේන්තු එන්න කිසිඳු බාධාවක් නෑ – නීතිපති දැනුම් දෙයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීමට කිසිදු බාධාවක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් දැනුම්දීමක් සිදුකර ඇත.   

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කල විමසීමකට පිළිතුරු දෙමින් නීතිපතිවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කර සිටියේ.

Related posts

රට පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක්

Mohamed Dilsad

පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවයි.

Editor O

ඖෂධ හිඟයට හේතු කියන නලින්ද ජයතිස්ස

Editor O

Leave a Comment