විදෙස්

ඉන්දියාවේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි

(UTV |ඉන්දියාව) – ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වූ වෛද්‍ය සිසුන් ද අනුයුක්ත කිරීමට එරට රජය තීරණය කර ඇත.

වෛද්‍ය සහ හෙද සිසුන් සඳහා වූ විභාග කල් ඔවුන් රෝහල්වලට යෙදෙවීමට පියවර ගෙන ඇත්තේ පවතින උග්‍ර වසංගත තත්වය හමුවේ ඉන්දියාවේ සෞඛ්‍ය සේවක හිගයක් ද මතුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

Related posts

එම් කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන ලෙස අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැනුම්දීමක්

Editor O

ශීඝ්‍රයෙන් පැතිර යන මන්කිපොක්ස් : WHO ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයි

Mohamed Dilsad

Leave a Comment