විදෙස්

කොවිඩ් මඩින්න ඉන්දියානු හමුදා සහය

(UTV |ඉන්දියාව ) – ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 350,000 සහ මරණ සංඛ්‍යාව 3,438 වශයෙන් වාර්තා වේ.


මහා රාෂ්ට ප්‍රාන්තය තව දුරටත් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති අතර නවදිල්ලිය සහ මුම්බායි ඇතුළු වඩාත් ජනාකීර්ණ නගර රැසක් අසරණභාවයෙන් පීඩා විදින බව එම වාර්තා වල සඳහන් වේ.

කොවිඩ් 19 පාලනයට සහ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ දැඩිසත්කාර ඒකක පවත්වා ගෙන යාමට හමුදා සහය ද අනුයුක්ත කර ඇත.

මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මිය යන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බව දැක්වේ.

 

Related posts

කුවේට්හි විදෙස් ශ්‍රමිකයින්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

කොවැක්සින් එන්නතට ගැන ඉන්දීය ඖෂධ පාලක මණ්ඩලයේ තීරණය අද

Mohamed Dilsad

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරවයි

Editor O

Leave a Comment