ක්‍රීඩා

IPL තරඟාවලිය සතියකට අත්හිටුවයි

(UTV | ඉන්දියාව) – ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.   

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

 

 

Related posts

වසර 16කට පසු ඔස්ට්‍රේලියාව අවසන් 16 දෙනාගේ වටයට

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් උළෙලට දෛනිකව 18,000 ක පෞද්ගලික ආරක්ෂක බලඇණියක්

Mohamed Dilsad

මලින්ද ශ්‍රී ලංකා සංචිතයට

Mohamed Dilsad

Leave a Comment