දේශීය

ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනත් රටකින් ගෙන්වීමට සාකච්ඡා

(UTV | කොළඹ) – ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට වෙනත් රටක නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නතක් මිලදි ගැනීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් විරතුංග මහතා සාකච්ඡා කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, එම එන්නත් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවයි.

 

Related posts

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව නිවේදනයක්

Mohamed Dilsad

ලාෆ්ස් ගෑස් මිලත් වෙනස් නොවේ

Mohamed Dilsad

තවත් වෙඩිතැබීමක්

Mohamed Dilsad

Leave a Comment