දේශීය

සඳුදා සිට සති දෙකක් යනතුරු සියලු මංගල උත්සව තහනම්

(UTV | කොළඹ) – රටේ පවතින කොවිඩ් තත්වය සැලකිල්ලට ගෙන සියලු මංගල උත්සව සහ මහජන රැස්වීම් අනිද්දා (3) පසු සති දෙකක කාලයක් තහනම් කර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.    

මෙම තහනම කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලීසිය අවධාරණය කරයි.

Related posts

අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

නියඟයෙන් හානිවූ අක්කර ගණන 47000කට ආසන්න වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment