දේශීය

රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමේ චක්‍රලේඛය හෙට නිකුත් කෙරේ

(UTV | කොළඹ) – හෙට (27) සිට තම කාර්යාලවලට පැමිණිය යුතු සේවකයින් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරණ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.    

එම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවවේ ඊට අදාළ චක්‍රලේඛය ද හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවය.

 

Related posts

කොරෝනා රෝගියෙක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

කුරුඳුවත්ත පොලිසීයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිට නොතීසි

Editor O

Leave a Comment