දේශීය

කොළඹ වරාය නගරයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

(UTV | කොළඹ) – කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද සිදු කෙරුණු අතර එහිදී එම පෙත්සම් විභාගය හෙට (20) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.    

ඒ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගය අද ආරම්භ කළ පසුවයි.

Related posts

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට උසස් කරයි

Mohamed Dilsad

ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවිකරන්නන්ට උපදෙස් මාලාවක්

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු යළි සේවයට

Mohamed Dilsad

Leave a Comment