දේශීයව්‍යාපාරික

රුපියල අද දිනයේදී කැපී පෙනෙන ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි

(UTV | කොළඹ) – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී කැපී පෙනෙන ලෙස වර්ධනයක් පෙන්නුම් කර ඇත.    

පසුගිය සිකුරාදා ඩොලරයක විකුණුම් මිළ රුපියල් 201 ක් ලෙස පැවති අතර අද දිනයේදී එය රුපියල් 191 යි ශත 97 ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

ඩොලරයක ගැණුම් අගය අද සටහන් වන්නේ රුපියල් 187 යි ශත 93 ක් ලෙසයි.

 

Related posts

ජිනීවා 30/1 යෝජනාවට අනුග්‍රාහකත්වය නොදක්වන බව අගමැති නිවේදනය කරයි

Mohamed Dilsad

ගුවන් තහනම ඉවත් කීරීමෙන් පසු රැකියා සඳහා සයිප්‍රසයට ඇතුළුවීමට යළි අවසර

Mohamed Dilsad

”ඉන්ධන මිල වැඩි වුණේ බොර තෙල් මිල ඉහළ ගිය නිසාම නෙවෙයි”

Mohamed Dilsad

Leave a Comment