කලා

ජනප්‍රිය රංගන ශිල්පී විවේක් දිවිගමනට සමුදෙයි

(UTV| කොළඹ) – දමිල සිනමාවේ ජනප්‍රිය විකට නළුවෙකු වන විවේක් අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේය.    

මිය යන විට ඔහු 59 වන හැවිරිදි වියේ පසුවිය.

විවේක් චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති අතර පසුගිය දිනක හදිසි හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි රෝහලකට ඇතුළත් කළේය.

ඔහු හෘදයාබාධයට ලක් වීමට දින කිහිපයකට පෙර කොවිඩ් එන්නත ලබා ගෙන ඇති බවද වාර්තා වෙයි.

ඉන්දියානු රජය විසින් පිරිනමනු ලබන පද්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලබා ඇති ඔහු සිය රංගනයෙන් චිත්‍රපට 500 කට වඩා සිය දායකත්වය ලබාදී තිබුණි.

Related posts

Siren හි රූගත කිරීම් ඇරඹෙයි

Mohamed Dilsad

භාතිය – සන්තුෂ්ගෙන් රෝහණ වීරසිංහයන්ට සහ සුනිල් ආරියරත්නයන්ට පිළිතුරු ලිපියක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 42 ඡායාරූප ප්‍රදර්ශනය හෙට

Mohamed Dilsad

Leave a Comment