ගොසිප්

ජනපතිගේ ‘ගම සමග පිළිසඳර’ බාල බොලද වැඩක්..

(UTV | කොළඹ) – අද වන විට ශ්‍රී ලංකාව මහා අරාජික තත්ත්වයකට පත්වී ඇතැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ඒ නිසා ගම සමග පිළිසඳර සෙල්ලම නතර කරන්නැයි ජනාධිපතිගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරයා එවන් බාල බොළඳ වැඩ නොකළ යුතු බවද කී මන්ත්‍රීවරයා, ගම සමග පිළිසඳර සිදු කිරීමට ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් 8,400ක් රට පුරා සිටින බවද සඳහන් කළේය.

ආර්ථිකය කඩා වැටුනු, ගිනිගන්නා රටේ ඇත්ත ප්‍රශ්ණ විසදීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවත් ඔහු කියා සිටියේය.

Related posts

කොරෝනා රටින් ඉවත්වන කාලය ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

ඉරජ්ට ලැබුණු නව තනතුර

Mohamed Dilsad

බැසිල් පාර්ලිමෙන්තු එන අලුත් දිනය මෙන්න…

Mohamed Dilsad

Leave a Comment