දේශීය

අද සිට පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

(UTV | කොළඹ) – මාර්ගයේ ගමන් කරන රථවාහන පරික්ෂා කිරිමේ විශේෂ මෙහෙයුමක් අද සිට අලුත් අවුරුදු සමය අවසන් වනතෙක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ රියදුරන් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට තහවුරු වුවහොත් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප ලබා නොදෙන බවයි.

Related posts

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ දිනයේදී වාර්තා වෙයි

Mohamed Dilsad

අදත් හෙටත් පෙට්‍රල් පෝලිම් වල ඉන්න එපා

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සුවය ලබා රෝහලෙන් පිටවෙයි

Mohamed Dilsad

Leave a Comment