දේශීය

අද සිට පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

(UTV | කොළඹ) – මාර්ගයේ ගමන් කරන රථවාහන පරික්ෂා කිරිමේ විශේෂ මෙහෙයුමක් අද සිට අලුත් අවුරුදු සමය අවසන් වනතෙක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ රියදුරන් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට තහවුරු වුවහොත් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප ලබා නොදෙන බවයි.

Related posts

අන්තර්ජාලය ඔස්සේ මුල්‍ය වංචාවන් ඉහළට

Mohamed Dilsad

කොළඹ මහ නගර සභාවට රෝසි

Editor O

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵළ නිකුත් නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ට සහ විභාග කොමසාරිස්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Editor O

Leave a Comment