සේයා පුවත

ආසියාතික පිහිණුම් වාර්තාවක් තබමින් ගුවන් නිලධාරියා රොෂාන් අබේසුන්දර තලෙයිමන්නාරමට

(UTV | කොළඹ) – පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිණමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නායක භට රොෂාන් අබේසුන්දර විසින් නව ආසියානු වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා නැවත තලෙයිමන්නාරමට පැමිණෙමින්.

කිලෝමීටර් 59 යි මීටර් 300 ක දුරක් පිහිණීමට ඔහු ගතකර තිබූ කාලය පැයි 28 යි විනාඩි 19 යි තත්පර 43 ක්.

 

Related posts

ගින්නෙන් විනාශ වූ ප්‍රංශ දේවස්ථානය

Mohamed Dilsad

වීඩියෝ තාක්ෂණය ඔස්සේ අක්තපත්‍ර ප්‍රදානයක් [PHOTOS]

Mohamed Dilsad

කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment