ප්‍රමුඛ පුවත 1

අත් බෝම්බ ප්‍රහාරයකි පුද්ගලයෙකු මරුට

(උදයම්,කොළඹ)  –  මහියංගනය, දොඩම්ගොල්ල ප්‍රදේශයේ නිවසකට අද අලූයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් එහි සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට ඇත.

64 හැවිරිදි පුද්ගලයෙකු මෙම ප්‍රහාරයෙන් මියගොස් පත්ව ඇති බව පොලිසිය පවසයි.

පවුල් ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ඔරතුරු හෙළිව තිබේ.

බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන්.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයෙකු පත් කෙරේ

Mohamed Dilsad

පීලි පැනීමක් හේතුවෙන් උතුරු දුම්රිය ධාවනට තවදුරටත් බාධා

Mohamed Dilsad

ඉන්ධන මිල පහළ යාමත් සමඟ බස් ගාස්තු අඩු වෙයිද?

Mohamed Dilsad

Leave a Comment