ප්‍රමුඛ පුවත 1

අත් බෝම්බ ප්‍රහාරයකි පුද්ගලයෙකු මරුට

(උදයම්,කොළඹ)  –  මහියංගනය, දොඩම්ගොල්ල ප්‍රදේශයේ නිවසකට අද අලූයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් එහි සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට ඇත.

64 හැවිරිදි පුද්ගලයෙකු මෙම ප්‍රහාරයෙන් මියගොස් පත්ව ඇති බව පොලිසිය පවසයි.

පවුල් ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ඔරතුරු හෙළිව තිබේ.

බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන්.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අදත්..

Mohamed Dilsad

ආවා කල්ලියේ දස දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පුත්තලමේ මාරක රිය අනතුරක්.සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment