ක්‍රීඩා

පාකිස්තානයේ සහ චැඩ් රාජ්‍යයේ FIFA සාමාජිකත්වය අත්හිටුවයි

(UTV | පාකිස්තානය) – පාකිස්තානයේ සහ චැඩ් රාජ්‍යයේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලන සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ.    

එම රටවල පාපන්දු ක්‍රීඩාවට රාජ්‍යය බලපෑම් එල්ලවීම සහ 3 වන පාර්ශවයක බලපෑම් එල්ලවීම සැලකිල්ලට ගෙන සාමාජිකත්වය අත්හිටුවිමට තීරණය කළ බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කර ඇත.

 

Related posts

වනිඳු හසරංගට කොවිඩ්

Mohamed Dilsad

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව තවත් 292 ක් පසු පසින්..

Mohamed Dilsad

මහින්දානන්දගෙන් ප්‍රශ්න කරන්න පොලිසිය එයි

Mohamed Dilsad

Leave a Comment