දේශීයව්‍යාපාරික

පේෂකර්ම රෙදි ආනයනය තහනම් කෙරේ

(UTV| කොළඹ) – පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.   

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එම අදහස් පළ කළේය.

 

Related posts

සිමෙන්ති මිල යළි ඉහළ යයි

Mohamed Dilsad

සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදීම අද සිට

Mohamed Dilsad

නවක මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීම අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment