දේශීය

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හදුන්වා දීමට පියවර

(UTV | කොළඹ) –අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හදුන්වා දීමට තීරණය කර ඇති බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පවසයි.

ඒ සදහා මේ වන විට සියලු අධික්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවත් සියලු සේවා සපයන ආයතන මේ වන විට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.

Related posts

ජනාධිපති නීතිඥයින් පත්කිරීම​ට නව මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

අම්පාර ප්‍රදේශ දෙකකට පැනවූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment