දේශීය

පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී මි.මී 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් පවතින බවය.

අද (08) දින දහවල් 12.12ට බෝලවත්ත, වෑදෙණිය, වට්ටාරම, අඹගමුව, දිගන, මහවල, ගල්ගමුව, අම්පාර සහ ඔලුවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

 

Related posts

අද රාත්‍රීයේ සිට යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

රට පුරා මහ වැසි, සුළි කුණාටු, ගංවතුර, අකුණු, ජනතාව ලක්ෂ 02ක් පීඩාවට.

Editor O

අද විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment