දේශීය

ලිප්ටන් වටරවුමේ රථවාහන තදබදයක්

(UTV| කොළඹ) – විරෝධතා පා ගමනක් හේතුවෙන් ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.    

සමස්ත ලංකා සුව සේවා සංගමය විසින් ඉල්ලීම් කිහිපපයක් මුල් කරගනිමින් විරෝධතාවය ආරම්භ කර තිබේ.

ආදේශක සේවකයින් වහාම ස්ථීර කිරීම, පුහුණුව නිම කළ උපස්ථායක පත්වීම් වහා ලබාදීම හා කොවිඩ් දීමනාව ලබාදීම ඇතුළු ඉල්ලීම් 13ක් සම්බන්ධයෙන් රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මඟින් විරෝධතාවයට සමගාමීව විරෝධතා පා ගමන ආරම්භ කර ඇත.

 

 

Related posts

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ ඇරඹීමට අදාළව විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

ෆවුසි නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

කොවිඩ් මර්දන එන්නත්කරණය 400 කට වැඩි මධ්‍යස්ථාන

Mohamed Dilsad

Leave a Comment