දේශීය

හිමිනමකගෙන් ලක්ෂ 25 ක කප්පම් ඉල්ලූ දෙදෙනෙක් කොටු

(UTV | කොළඹ) – මොරටුව, ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 25 ක කප්පම් මුදලක් ඉල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.  

ඊයේ (06) අදාළ මුදලින් ලක්ෂ 05 ක් බලෙන් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

Related posts

”ආචාර්යය” පට්ටම ගැන අහන්න ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

Editor O

සජබ සමග සාකච්ඡාවට එජාපයෙන් කමිටුවක්

Editor O

ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment