දේශීය

කොළඹ නගරයේ සියළුම චීන ජාතිකයන්ට “සිනෝෆාම්” එන්නත ලබා දී අවසන්

(UTV | කොළඹ) – වරාය නගරයේ සේවය කරන චීන ජාතිකයින් 1,000කට “සිනෝෆාම්” එන්නත ලබාදීමට අද (06) දින පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අනුව අද (06) දිනට පසුව කොළඹ නගරය අවට සිටින චීන ජාතිකයන් එන්නත්කරණයට ලක්කර අවසන් බවයි වාර්තා වන්නේ.

Related posts

කොටස් වෙළෙඳපොළේ ලොකු පෙරළියක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ට විශේෂ නියෝගයක්

Mohamed Dilsad

13 පිළිබඳ සර්වපාක්ෂික හමුවක්

Mohamed Dilsad

Leave a Comment